අනෙකුත් සියලු අංශවලට කොරෝනා පාලනයට අවශ්‍යතාව තිබුණත් ආණ්ඩුවට ඊට අවශ්‍යතාවක් නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් කොරෝනා රෝගයට ඇති විසදුම එනන්ත බව පළමු අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අවස්ථාවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමන්ට සිනාසුණු බවද මන්ත්‍රීවරයා කීය.
නමුත් දැන් ජනාධිපතිවරයාද කොරෝනා රෝගයට එකම විසදුම එන්නත බව ජනාධිපතිවරයාද පිළිගෙන ඇති බව ෆොන්සේකා මහතා කීය.
එහෙත් ආණ්ඩුව තවමත් එන්නත ලබාගැනීමට නිසි වැඩපිළිවෙළක් ගෙන නොමැති බවද ඒ මහතා කීය.










