තම ෆේස්බුක් ගිණුමේ කමෙන්ට්ස් දැමූ පුද්ගලයකුට හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් අසැබි වචනයෙන් බැන වදින ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැර්සරමින් තිබේ. එම වීඩියෝව පහත දැක්වේ. https://www.youtube.com/watch?v=lsRCtgylfp0&t=6s