ලබන 9 වැනිදා ලක්ෂ ගණනින් ජනතාව කොළඹට පැමිණ ආණ්ඩුවට එරෙහිව අරගල කරනු ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම ජනතාවට කදුලු ගැසී ගැසීමට පොලිසිය කටයුතු නොකළ යුතු බවත්, එසේ වුවහොත් රටම ගිනිගැනීම නොවැළැක්විය හැකි බවත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.