ශ්‍රී ලංකාවේ ජපන් තනාපති මිසුකෝෂි හිදෙකී මහතා හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් හමුවීමට අද (06) පස්වරුවේ සිදුවිය.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැති මෙම හමුවේදී මීට පෙර කරන ලද ඉල්ලීමකට අනුව ජපන් තානාපතිතුමා ප්‍රකාශ කර සිටියේ මේ මස තුළ ජපන් රජයෙන් ඩොලර් මිලියන 3ක ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදීමට ඔවුන් සුදානම් බවයි.











