හොරු ඇල්ලීමේ වැඩපිළිවෙළ පමණක් නොව සොරාගත් ධනය යළි අත්පත් කරගැනීම සහ කුඩු උවදුර නැති කිරීමේ වගකීම යුද්ධය දිනූ වීරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට පවරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුරුණෑගල පැවැති සජබ මංගල රැලියේදී ඒ මහතා මෙසේ පැවසීය.