• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරවී තිබුණු කුඩු නඩු උඩට ගනී

February 6, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
හිරවී තිබුණු කුඩු නඩු උඩට ගනී

The Haitian National Police (HNP) with the support of Police serving with the United Nations Stabilization Mission in Haiti (MINUSTAH) analyse drugs at the DCPJ on August 2, 2012. The HNP with the assistance of MINUSTAH and the US Embassy, destroyed 2.27 tons of illegal drugs; 1.606 kg of marijuana and 453 kg of cocaine in Ganthier near Port au Prince on August 3, 2012. After being analysed and inventoried, the drugs were transfered from the DCPJ in an armed convoy to Ganthier in where they were set alight and destroyed. Photo Victoria Hazou UN/MINUSTAH

Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය නඩුවලට අදාළව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී තිබූ පරීක්ෂණ ගොනු 5000කට අධික සංඛ්‍යාවක තීන්දු අවසන් කර එම පරීක්ෂණ ගොනු අදාළ අධිකරණවලට යවා ඇතැයි රජයේ අතිරේක රස පරීක්ෂක ඩී. එච්. ඩබ්. ජයමාන්න මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගතය සමඟ තරමක ප්‍රමාද වී තිබූ අදාළ පරීක්ෂණ ගොනු 8500ක තොගයෙන් ඉතිරිව ඇති 3000කට වැඩි සංඛ්‍යාව මේ දිනවල පරීක්ෂණයට ලක් කර ගෙන යන බව සඳහන් කළ රස පරීක්ෂකවරයා එම පරීක්ෂණද ලබන මාර්තු මාසය වන විට අවසන් කර අදාළ අධිකරණවලට යැවීමට කඩිනම් ක්‍රියා මාර්ග ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ රජයේ රස පරීක්ෂණ වාර්තා පමා වීමෙන් නඩු විභාග කල් ගිය නමුදු එම තත්ත්වය දැන් කඩිනමින් අවසන් වෙමින් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

රටට කියන සංඛ්‍යාලේඛන බොරු: කොරෝනා රට පුරා පැතිරිලා: තත්ත්වය භයානකයි: PHI සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

එන්නතට බිලියන 110ක්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper