ගාලු මුවදොර වෙරළ තීරයට මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
මෙම සිරුරේ අනන්‍යතාව මෙතෙක් හදුනාගෙන නොමැති අතර මේ වනවිට පොලිසිය එම ස්ථානය වෙත පැමිණ ඇති බව දැනගන්නට ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.