එදා රනිල්ට දොන් ජුවන් ධර්මපාල කී, රට බෙදන කොටියා කී,මිලේනියම් සිටි පාවා දුන්නා කී බොරු වීරයන් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙපා ළග වැද වැටී හදිසි නීතයට පක්ෂව ජන්දය දුන් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
ඒ මහතා කියා සිටියේ විවිධ නඩු ඇති පිරිස් එම නඩුවලින් බේරීම සදහා මෙසේ ආත්මයම පාවා දෙමින් කටයුතු කරන බවකි.