හිට්ලර් බලයට පැමිණියේ ජර්මනියේ නාසිවාදීන්ගේ උදව්වෙන් සහ කරපිටින් බවත්,ලංකාවේ හිට්ලර් යැයි කියාගන්නා අය බලයට ආවේ නාස්තිකවාදීන්ගේ උදව්වෙන් සහ කරපිටින් බවත් නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
බදුල්ලේ පැවති මහජන රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.