• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක හිරිහැර කිරීමක් හිංසා කිරීමක් නෙමෙයි ස්ථානගත කිරීමක්! පොලිස් කොමිසමේ සභාපති තීන්දුව දෙයි! බැසිල් එද්දි කටුනායකට ගිහින් හිටියෙත් මෙතුමම තමයි!

December 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහ දවල් පෙන්නපු පොලිස් කෝලමේ අලුත් පිටපත…
Share on WhatsAppShare on Facebook

පසුගිය නොවැම්බර් 12 වන දා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, පානදුර දකුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ යන නිළධාරියා විසින් එම අවස්ථාවට සහභාගී වී සිටි පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකු, ගෙලෙන් අල්ලා ඉදිරියට තල්ලු කරන දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ සිද්ධිය ඉන්පසු මහත් ආන්දෝලනයක් සමාජය තුළ ඇති කළේ ය.

කෙසේ වෙතත්, එම සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ එය එම පොලිස් නිළධාරියා විසින් අදාල පොලිස් නිළධාරිනියන් දෙදෙනාට කළ හිරිහැරයක් ලෙස සැලකිය නොහැකි බවයි.

විරෝධතා පුවරු රැගත් කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව තිබුණු බවත්, කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා කාන්තා පොලිස් නිළධාරිනියන් සිටිය යුතු බවත් පවසා ඇති පොලිනස් කොමිසමේ සභාපතිවරයා, එම අවස්ථාවේ දී කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදනා සිද්ධිය වන ස්ථානයට පිටුපසින් සිට ඇති බැවින් ඉහළ පොලිස් නිළධාරියා කර ඇත්තේ ඔවුන් දෙදෙනා ඉදිරියට යොමු කිරීම බවද පවසා තිබේ.

ඒ අනුව එය හිරිහැර කිරීමක් නොව ස්ථානගත කිරීමක් බව ඔහු අර්ථනිරූපනය කර තිබේ.

පොලිස් නිළධාරිනියන් දෙදෙනාගේ ගෙලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක් ලෙස තමන් දකින නමුත් එය එම නිළධාරිනියන් දෙදෙනාට හිංසා කිරීමක් සේ තමන් නොදකින බව පොලිස් කොමිසමේ සභාපතිවරයා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

SendShareShare
Previous Post

හිට්ලර් බලයට ආවේ ‘නාසිවාදීන්ගේ’ උදව්වෙන් කරපිටින්! ලංකාවේ ජනාධිපති බලයට ආවේ ‘නාස්තිකවාදීන්ගේ’ උදව්වෙන් කරපිටින්! රනිල්ටයි පොහොට්ටුවටයි බදුල්ලේදී ඩලස්ගෙන් එකවර ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)

Next Post

කොමිසම තියෙන්නේ ඡන්ද තියන්න මිසක් කල්දාන්න නෙමෙයි! ආණ්ඩුවටවත් කොමිසමටවත් ඡන්ද කල් දාන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිහිප වතාවකදීම නඩු තීන්දු දී තියෙනවා! ඡන්දෙට සල්ලිත් වෙන්කරලයි තියෙන්නේ! මැතිවරණ කොමිසමේ සභාපති පුංචි ඡන්දය තියන ගැසට් එක ගහන්න ලෑස්ති වෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper