• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුෂ්කර ආරණ්‍ය සේනාසනයකට දානෙ දෙන්න ගියාම පන්සලේ හාමුදුරුවෝ ඇස් දෙකේ කඳුලු පුරෝගනී! ‘අනේ අපේ මහත්තයෝ පුළුවන් නම් ගමේ පවුල් අසූවක් විතර ඉන්නවා! ඒ අයගෙත් මේ වගේ බඩකට පුරවන්න! අපට කුසගින්න දරාගන්න පුලුවන්. ඒත් ගමේ අයට කන්නත් නෑ. ඔබතුමන්ලාට පින් සිද්දවෙනවා…!’ දුරකතන අංකයත් තියෙනවා! පුලුවන්නම් ගමට උදව් කරන්න! මේ වෙලාවේ ලොකු පිනක්!

December 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
දුෂ්කර ආරණ්‍ය සේනාසනයකට දානෙ දෙන්න ගියාම පන්සලේ හාමුදුරුවෝ ඇස් දෙකේ කඳුලු පුරෝගනී!  ‘අනේ අපේ මහත්තයෝ පුළුවන් නම් ගමේ පවුල් අසූවක් විතර ඉන්නවා! ඒ අයගෙත් මේ වගේ බඩකට පුරවන්න! අපට කුසගින්න දරාගන්න පුලුවන්. ඒත් ගමේ අයට කන්නත් නෑ. ඔබතුමන්ලාට පින් සිද්දවෙනවා…!’ දුරකතන අංකයත් තියෙනවා! පුලුවන්නම් ගමට උදව් කරන්න! මේ වෙලාවේ ලොකු පිනක්!
Share on WhatsAppShare on Facebook

පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ජාලාවල මේ වනවිට සැරිසරමින් ඇති පෝස්ටුවකි.

එහි සටහන්ව තිබූ දේ කිසිදු සංශෝධනයකින් තොරව අප මෙසේ පළකරමු.

‘V8 සීන් අස්සෙ මෙහෙම දේවලුත් වෙනව 😢

දාන වේලවත් නොලැබෙන ආරණ්‍ය සේනාසනය.😪

වැල්ලවාය ඉඳලා කිලෝමීටර් පහළොවක් විතර යනකොට ආරණ්‍ය සේනාසනයක් හමුවෙනවා. මේක බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ටත් අතර ඝන කැළයක් මැද තමයි තියෙන්නේ.

දැනට ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් විතර වැඩ වසනවා

ඒ ස්වාමීන් වහන්සේලා වහන්සේලාට දාන වේලක් හමුවෙන්නේ නැහැ.

මේ දින වල ගොඩක් අමාරුවෙන් ජනතාව ජීවත් වන්නේ එහෙත් ජනතාවට පුළුවන් පුළුවන් විදියට දාන වේල දෙනවා කියලා තමයි හාමුදුරුවෝ කියන්නේ.

ගම්වාසීන් බඩගින්නේ ඉඳගෙන හාමුදුරුවන්ට දානේ දෙන කොට හාමුදුරුවන්ට දැනුනු වේදනාව ඇස් වල කඳුළු පුරෝගෙන ඇඬුවා.

ජීවිතයේ කිසිම දවසක මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් අඬනවා අපි දැකලා නැහැ.

නමුත් මේ ස්වාමීන් වහන්සේ අඬන්නේ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා.

අපි යනකොට බඩු ගොඩක් අරන් ගියා මේ පන්සලට දෙන්න. ඒව දුන්නු අපට හාමුදුරුවෝ ඉල්ලුවේ අනේ අපේ මහත්තයෝ පුළුවන් නම් ගමේ පවුල් අසූවක් විතර ඉන්නවා. ඒ අයගෙත් මේ වගේ බඩ කට පුරවන්න. අපට කුසගින්න දරාගන්න පුලුවන්. ඒත් ගමේ අයට කන්නත් නැ. පුළුවන් නම් ඔබතුමන්ලාට පින් සිද්දවෙනවා කියල තමයි කිව්වෙ ..

හාමුදුරු මේ තරම් සංවේදී වුණේ ගමේ ජනතාව ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකට ඉන්න නිසා, හැම වෙලාවේම දුකට සැපට ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේලා.

ඒ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ඒ ගමට මෙච්චර නම් ආදරේ ..

බුළු ගල් ලෙන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය 076 – 6660513 උපුටා ගැනීමකි.

ලොකු පිනක් වෙයි .තෙරුවන් සරණයි’

SendShareShare
Previous Post

ඔස්ට්‍රේලියාවේදී ලංකාවේ පවුලක ඛේදවාචකයක්! සැමියා තිදරු බිරියට පිහියෙන් ඇන මරලා! ඉස්කෝලෙ යන එක පුතෙක්ටත් පිහිඇනුම්වලින් බරපතළයි! ඔස්ට්‍රේලියානු පොලිසිය සැමියා අල්ලාගනී! (PHOTOS & CCTV VIDEO)

Next Post

හිට්ලර් බලයට ආවේ ‘නාසිවාදීන්ගේ’ උදව්වෙන් කරපිටින්! ලංකාවේ ජනාධිපති බලයට ආවේ ‘නාස්තිකවාදීන්ගේ’ උදව්වෙන් කරපිටින්! රනිල්ටයි පොහොට්ටුවටයි බදුල්ලේදී ඩලස්ගෙන් එකවර ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper