නවලෝක රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද නවලෝක රෝහලට ගොස් තිබිණ.
එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙය දේශපාලන හිරිහැර කිරීමක් ලෙස දැකිය හැකි බවකි.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.