• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාවත් එක්ක යුද්ධ කරපු ජෝඩුවකට හමුදාවෙන්ම ගෙයක් හදාදෙයි! (VIDEO)

August 29, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හමුදාවත් එක්ක යුද්ධ කරපු ජෝඩුවකට හමුදාවෙන්ම ගෙයක් හදාදෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

එල් ටී ටී ඊ සංවිධානයේ සිට හමුදාව සමග සටන් වැදී පුනරුත්ථාපනය වූ අඹු සැමි යුවළකට යුද හමුදාව විසින් නිවසක් පරිත්‍යාග කොට ඇත.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ යාපනය සංචාරය අතරතුර 2006 – 2009 කාලය තුළ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකාවක් වන තංගරාසා ධර්මරාණි සහ ඇයගේ සැමියා වන එල්ටීටීඊ සංවිධානයේ 2001 – 2009 වසර දක්වා කටයුතු කළ කුමාර කුලසිංහම් ප්‍රශාන්තම් යන දෙපළ වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් ලබාදී ඇති අතර මූල්‍යමය දායකත්වය ලබාදී ඇත්තේ විදේශයක වෙසෙන දානපතියෙකු වන W නඩරාජා මහතා විසිනි.

මෙම පුනරුත්ථාපනය වූ නිවාස ලාභී දෙපළ පසුගිය යුද සමයේදී යුද හමුදාව සමග සටන් වැදී තුවාල ලැබූවන් වීම සහ යුද හමුදා විසින් ඉතා කෙටි කාලයක් තුළදී මෙම නිවස සදා දීමට සමත් වීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

SLT Training Center වෙතින් University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි…

Next Post

යාපනේ පෝලිම් නැද්ද? දකුණෙ වගේ මිනිසුන්ට ප්‍රශ්න නැද්ද? උද්ඝෝෂණ විරෝධතා නැද්ද? ඇත්තටම කොහොමද යාපනේ…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper