• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හපුතලේ බහිද්දී හිටිගමන් බස් එකේ බ්‍රේක් නැති වෙයි! බ්‍රේක් පැඩල් එක අඩියටම බසී! හීරීමක්වත් නැතිව 60කගේ ජීවිත බේරාගත් මිහිපිට සුපිරි වීරයා! VIDEO

January 31, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හපුතලේ බහිද්දී හිටිගමන් බස් එකේ බ්‍රේක් නැති වෙයි! බ්‍රේක් පැඩල් එක අඩියටම බසී! හීරීමක්වත් නැතිව 60කගේ ජීවිත බේරාගත් මිහිපිට සුපිරි වීරයා! VIDEO
Share on WhatsAppShare on Facebook

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමත්ව තිබේ.

රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මගීන් 60කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකි වී ඇතැයි පොලීසිය පැවසීය.

බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති අතර බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් එහි සිටි මගීහූ පැවසුහ.

ජීවිත රැසක් රැකගැනීමට හැකි වූයේ තමා පෙර කළ පිනකට බව ද බස්රථ රියදුරු පැවසීය.

“හපුතලේ පල්ලම බහිද්දිත් බ්රේක් තිබ්බා. විහාරගල හරියේ ලොකු වංගුවක් තියෙනවා. වංගුවේ දී බ්රේක් එකට කකුල තිබ්බට බ්රේක් නෑ. පැඩල් එක අඩියටම බැස්සා. මට දැන් කල්පනාවට ආව මොනවද කරන්නේ කියලා. මිනිස් ජීවිත බේරගන්න ඕනේ කියලා මම ගැනවත් හිතන්නේ නැතුව ඉස්සරහින් ආව වාහන සේරම බේරගෙන මම බස්එක වේල්ලට ඇල්ලුවා. කොහොම හරි ටයර් දෙක කාණුවට වැටිලා තමයි බස්එක නතර වුණේ. කාටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ. සීරිමක්වත් වුණේ නෑ. මගේ කකුල වැදුනා සුක්කානමේ. ඒක පොඩ්ඩක් තැලිලා තියෙනවා එච්චරයි. බස් එකටවත් ඩැමේජ් එකක් නෑ. ඇත්තටම මට මේ අවුරුදු 12ක CTB ජීවිතේ ලබපු හොඳම අත්දැකීම. මට ඇත්තටම සතුටුයි මේ මිනිස්සුන්ගේ ජීවිත බේරිච්ච එකට. මම ඒ තරම් පින් කරලා තියෙනවා. පොඩි අයත් හිටියා. අතදරුවොත් හිටියා. කිසිම කෙනෙකුට කිසිම හානියක් වුණේ නෑ. බස් එක එතැනින් පහළට ගියා නම් අඩි 5,000ක විතර ප්‍රපාතයකට යනවා.”

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන මට සමාවෙන්න! ප්‍රහාරයෙන් අවුරුදු 4කට පසු මෛත්‍රීපාල පළමු වතාවට රටෙන් සමාව ඉල්ලයි! ඊළඟ ජනාධිපතිවරණයටත් මම තරග කරනවා! කල්තියාම නිවේදනය කරයි! VIDEO

Next Post

එකට බීලා යාළුවාගේ ‘එක’ වෙන්වෙන්නම කපලා! කළේ විහිළුවටලු!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper