අලුත් අව්රුද්දේ වැඩ ඇල්ලීමට පැමිණි මගනැගුම සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට සේවකයන් විසින් විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ. පසුව සිද්ධිය සමතයකට පත්කිරීම සදහා පොලිසිය කැදවීමටද පියවර ගෙන ඇති බව වාර්තා විය.