සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තානාපතිවරුන් සමග කටයුතු කළ ආකාරය පිළිබදව යම් අසත්‍ය සදහනක් කළේය.
එහිදී වහාම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එය නිවැරදි කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසෙිය.