ආණ්ඩුව රට බංකොලොත් කළේ කව්ද කියා සොයන කමිටුවේ සභාපති ධූරය දී ඇත්තේ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතාට බවත්, සාගර කාරියවසම් යනු බැසිල් රාජපක්ෂම බවත්, ඒ අනුව රට බංකොලොත් කළේ කව්ද කියා සෙවීමට බැසිල් රාජපක්ෂටම දී ඇති බවත් මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් රටට හෝ ජාත්‍යන්තරයට කිසිදු විශ්වාසයක් නොමැති බවකි.










