• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීන්ට හිරිහැර කිරීම ප්‍රශස්ථ රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවේ! 24 වැනිදා ජනක එලවීමේ උත්සාහය ගැන හිටපු අගවිනිසුරුවරයාගෙන් විශේෂ ප්‍රකාශක්!

May 16, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීන්ට හිරිහැර කිරීම ප්‍රශස්ථ රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවේ! 24 වැනිදා ජනක එලවීමේ උත්සාහය ගැන හිටපු අගවිනිසුරුවරයාගෙන් විශේෂ ප්‍රකාශක්!
Share on WhatsAppShare on Facebook

රජය ගැන පමණක් නොව, ජනතාවගේ පැත්තෙන් සිතාබලා තීන්දු තීරණ ගන්නා ලෙසත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීන්ට හිරිහැර කිරීම ප්‍රශස්ථ රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවන බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ‘මව්රට’ට විශේෂ ප්‍රකාශයක් කරමි පැවසීය.

අසාමාන්‍ය ලෙස විදුලි බිල වැඩිකිරීමෙන් මණ්ඩලය ලබන අසීමිත ලාභය පිළිබද සහ ජනතවාගේ පැත්තෙන් සිතා බලා විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන ලෙස කරුණු දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව ඒ හේතුව නිසාම සිය ධුරයෙන් පහකිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබද අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව පැවැසීය.

ජනක රත්නායක මහතා අසාධාරණ සහ අයුක්තිසහත ලෙස එම තනතුරෙන් ඉවත් කිරීමට රජය උත්සාහ දැරීම ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්මට අයහපත් ලෙස බලපාන්නේ යැයිද හිටපු අගවිනිසුරුවරයා පැවැසීය.

මෙවැනි නිලධාරියෙක් ඉවත් කිරීමට සහාය දැක්වීමේදී හෝ අත එසවීමේදී මහජන නියෝජිතයන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කළේය.

SendShareShare
Previous Post

ආණ්ඩුකාරවරු පත්කිරීම පිටුපස ඇති ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හෙළිකරන්න! අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ කියති!

Next Post

දිඹුලාගල හිමි ඝාතනය කවුරුත් නොදත් රහස් පළමුවරට එළියට එයි I The murder of Dimbulagala Thero

MORE NEWS

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

Load More
බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන⁣ ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින්...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper