රජයේ මුද්‍රණලයාධිපතිනිය වන ගංගා කල්පනී මහත්මිය ඊයේ දිනම මැතිවරණ කොමිසමට කැදවා ඇය සමග සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.
එහිදී කොමිසම ඇයට පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාපිත කරුණක් බැවින් ඡන්ද පත්‍රිකා කඩිනමින් තමන් වෙත භාරදීමේ ඇති වගකීම පහදා දුන් බවයි.