රුපියල් ලක්ෂ 40ක මුදලක් ජනතාව අතරේ බෙදාදීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සැලසුම් කර ඇත.
රුපියල් ලක්ෂය බැගින් මන්ත්‍රී වැටුපට එකතු කළ මුදල ලබා නොගෙන පසුව එම මුදල එකවර ලැබුණු පසු එය ජනතාව අතර බෙදාදීමට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පියවර ගෙන ඇත.










