• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොරු ප්‍රවෘත්ති දාලා මේ රටේ විපක්ෂය දෙකඩ කරන්න ක්‍රමන්ත්‍රණයක් පටන් අරන්! ඒ මදිවාට එක මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 2000ක් දෙන්නම් කියලා සල්ලිවලට මන්ත්‍රීවරු බිලිබාගන්නත් හදනවා! විපක්ෂනායකගෙන් මහා හෙළිදරව්වක්! VIDEO

April 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
චරිත ඝාතනය කොට සජිත් විනාශ කිරීමේ වැඩසටහන සුබ මොහොතින් පටන් අරන්! ආණ්ඩුවයි රාජපක්ෂ මඩ ෆැක්ටරියයි වැඩේ පටන් අරන්! මම ඕවට සැලෙන්නේ නෑ! බලන් ඉන්න ඉදිරි දවස් ටිකේ වෙන දේ! සජිත් හිනිදුම සිට මඩ ව්‍යාපාරයට උත්තර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති බවත් එක් මන්ත්‍රීවරයෙක්ම ලක්ෂ 2000ක් ලබා දී මුදලට බා ගැනීමේ උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට හදන්න මුදල් නැති මේ රජය මන්ත්‍රීවරු මුදලට බා ගන්න උත්සාහ කළත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිදු මුදලක් නැතිව විපක්ෂයට එන්න සූදානම් බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසිදු අවස්ථාවක මුදලට තම ආත්ම ගරුත්වය පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2020 මේ රටේ ජනතාව මාස 6ක් වයසැති සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 54ක් ලබා දී මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට උපකාරී කළ බවත් එබැවින් ලක්ෂ 2000ක් හෝ ඊට වැඩි ගාණක් දුන්නත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තම ආත්මගරුත්වය වරප්‍රසාද හෝ වරදානවලට පාවා නෙදෙන බවත් ඔවුන් ජනතාවට කිසිදින ද්‍රෝහී නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් තමා ආණ්ඩුවට අභියෝග කරන්නේ ලක්ෂ 2000 නොවේ කෝටි 50000කට හෝ පුලුවන් නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු තම පැත්තට අරන් පෙන්වන ලෙසත් එවැනි ජනතාවට ද්‍රෝහී වන මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා මුදල් ලෙස යොදා ගන්නේ කළු සල්ලි සහ පැන්ඩෝරා පත්‍රිකා මුදල් බවත් ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ ආණඩුව හැම අතකින්ම ජනතාවට පන්න පන්න පහර දෙන බවත් විදුලි බිල වැඩි කරමින් බදු වැඩි කරමින් පොලි අනුපාත වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි මැතිවරණය කඩාකප්පල් කරමින් සිටින බවත් ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීම් නව පනතක් ගෙනවිත් වෘත්තීය සමිති සමිති නායකයන් විශ්වවිද්‍යාල සිසුන් සහ පොදු ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමට උත්සාහ ගන්නා බවත් පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

SendShareShare
Previous Post

මිරිහානේ ගෝඨාගේ ගෙදර අසල උද්ඝෝෂණ කළා කියලා පොලිසිය උස්සන් ගිය තරුණයන් මහ රෑම මග දාලා ගිහින්! VIDEO

Next Post

කලං මල්ලි උඹත් මාව හොයාගෙන මෙහේ ආවාද?

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper