මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල උද්ඝෝෂණ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තරුණයන් රැසක් ඊයේ රාත්‍රියේදීම නිදහස් කර යැවීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඔවුන්ට කිසිදු චෝදනාවක් එල්ල නොකොට මෙසේ එම පිරිස නිදහස් කිරීමට පොලිසිය කටයුතු කොට ඇත.
එම පිරිස අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් රැසක්ද සිටියහ.










