අද දින පැවැත්වෙන සමගි ජන බලවේගයේ දෙවර්ෂ පූර්ණ සම්මේලනයේ පූර්ව සූදානම පිළිබද සොයා බැලීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කැම්බල් පිටියට පැමිණියේය.
විපක්ෂනායකවරයා සමග රංජිත් මද්දුමබණ්ඩාර එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.



















