ඊයේ දින වැට් බද්ද 18% දක්වා ඉහළ නංවන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සභා ගැබේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද දින දක්වා කල් තැබීමට සිදුවිය.Sri Lanka Latest News
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ සභාගැබේ පොහොට්ටු මැතිඇමැතිවරු 20ක් නොසිටියද පාර්ලිමේන්තු කැන්ටිමේ පොහොට්ටු මන්ත්‍රීවරු 20කට වඩා ආහාර ගැනීමට පැමිණ සිටි බවකි.










