• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට IMF දෙවන වාරිකය දෙනවාද නැද්ද? තීරණාත්මක ඡන්දය හෙට! ඔක්තෝබර්වල ‘දන්නෙ නෑ’ කියපු 6කින් 5ක්ම නොවැම්බර්වල ඉටුකරලා! අලුත්ම IMF මීටරයත් නිකුත් වෙයි! I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවට IMF දෙවන වාරිකය දෙනවාද නැද්ද? තීරණාත්මක ඡන්දය හෙට! ඔක්තෝබර්වල ‘දන්නෙ නෑ’ කියපු 6කින් 5ක්ම නොවැම්බර්වල ඉටුකරලා! අලුත්ම IMF මීටරයත් නිකුත් වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙරිටේ රිසර්ච් ‘IMF මීටරයේ’ නොවැම්බර් මස තොරතුරුවලට අනුව 2024 අයවැය යටතේ ආධාරක වාර්තා කිහිපයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ විනිවිදභාවය ඉහළ ගොස් ඇත.Sri Lanka Latest News

මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇති ආධාරක වාර්තාවලින් මින් පෙර අවස්ථාවල ‘නොදනී’ යැයි වර්ග කර තිබූ කැපවීම් 6ක ප්‍රගතිය ගැන තොරතුරු ලැබී තිබේ. ඒවායින් 5ක් දැන් ‘ඉටුකර ඇත’ යැයි ද, එක් කැපවීමක් – එනම් බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීමේ කැපවීම – ‘ඉටුකර නැත’ යැයි ද, IMF මීටරයෙන් නැවත වර්ග කර ඇත.

IMF වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසන් කළ යුතුව තිබුණු කැපවීම් 73කින්, 12ක් ‘ඉටුකර නැත’ ලෙසත්, 15ක් ‘නොදනී’ ලෙසත්, 46ක් ‘ඉටුකර ඇත’ ලෙසත් IMF මීටරයෙන් වර්ග කර තිබේ. ඒ අනුව, නොවැම්බර් මස අවසන් කළ යුතුව තිබුණු කැපවීම්වලින් 63%ක් මේ වන විට සම්පූර්ණ කර අවසන් ය. තත්ත්වය එසේ වුවත්, ශ්‍රී ලංකාවේ සමස්ත කාර්යසාධනය ගැන සතුටුවීමට හැකියාවක් තවමත් නැත.

දෙවෙනි වාරිකය ගැන ඡන්දය හෙට

ණය මුදලෙහි දෙවනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හෙට (12) සිදුකරණු ඇත. මෙම වාරිකය ලැබීමට තිබුණේ ගෙවුණු සැප්තැම්බර් මාසයේ ය. වාරිකය නිදහස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති ඉල්ලීම යටතේ කැපවීම් සංශෝධනය වීමට සහ කාලරාමු වෙනස් වීමට ඉඩ තිබෙන අතර, IMF මීටරයත් එම වෙනස්කම් අනුව යාවත්කාල කෙරෙණු ඇත.

IMF මීටරය යනු ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක 17වෙනි IMF වැඩසටහන ආරම්භයේදී ම එහි තිබී හඳුනාගත් කැපවීම් 100ක් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාව වේ. ප්‍රවේශය- https://manthri.lk/en/imf_tracker

SendShareShare
Previous Post

මෙච්චර කල් නවත්වලා තිබ්බ වැඩක් ආපහු පටන් ගන්න වැඩබලන පොලිස්පති දේශබන්දු තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

සභා ගැබේ 20ක් හිටියේ නැති වුණාට පාර්ලිමේන්තු කැන්ටිමේ පොහොට්ටු මන්ත්‍රීවරු 25ක් විතර කන්න ඇවිත් හිටියා! ආණ්ඩුව ගහන්න යන 18% වැට් බද්දට පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් විරුද්ධයිද? අද හරියටම බලාගන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper