සමගි ජන බලවේගයට හෙට අනිද්දා ඔළුගෙඩි එහෙ මෙහෙ කර ආණ්ඩු බලය ඇල්ලීමේ අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දෙයි.
ඒ මහතා සදහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ බලය අල්ලන්නේ 2024දී බවය.
ඊට බියපත්ව සිටින ආණ්ඩුව දැන් තියාම ප්‍රේමදාස මහතා කොටු කිරීමට උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.