එදා සජිත් ප්‍රේමදාස මහතා කී කතාවලට හිනාවුණු අයම අද සජිත් ප්‍රේමදාස මහතා කී කතා ප්‍රායෝගිකව සිදුකරමින් සිටින බව නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ කොළඹ නගරාධිපතිනිය ‘සිස්ටර් සිටීස්’ ඉල්ලමින් ඔස්ට්‍රේලියාව පස්සෙන් යමින් සිටින බවය.










