විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වෙයෙන් අද මඩකලපුව ගාන්ධි පාර්ක් හිදී පැවැති සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුවට රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන අමීර් අලි මන්ත්‍රීළුරයාද එක්ව සිටියේය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා වේදිකාවට ගොඩවින විට පාක්ෂිකයන්ගෙන් විශාල අත්පොලසන් නාදයක් නැගෙනු දැකගත හැකි විය.