අද මඩකලපුව ගාන්ධි පාර්ක්හිදී පැවැති සජබ වනිතා සමුලුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විශේෂ අදහස් දැක්වීමක් සිදුකළාය.Sri Lanka Latest News
එහිදී ඇය කියා සිටියේ එදා රටේ ජාතිවාදය වැපිරූ රාජපක්ෂවරුන්ට අද නායකත්වය දෙන්නේ රනිල් වික්‍රමසිංහ යැයි කියාය.
වික්‍රමසිංහ මහතා මඩකලපුවට එන විට එයද මතක තියාගෙන සිටින ලෙසද ඇය ඉල්ලා සිටියාය.