කථානායකවරයා සහ සමගිජන බලවේගය අතර කථානාය කාර්යාලයේදී උණුසුම් තත්ත්වයක් මතු විය.
ඒ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමගි ජන බලවේගය කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රමාද කිරීම හේතුවෙනි.
ඒ අනුව කතානායකවරයා කාර්යාලය තුළ සිර කොට ප්‍රශ්න කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර තිබිණ.










