ජනතාව ඉල්ලන කරුණු කිහිපයක් පවතින බවත්, එම ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම ඉල්ලීම් ඉටු නොකර පාර්ලිමේන්තුවේ වාදවිවාද කිරීම කිසිදු පළක් නොමැති කටයුත්තක් බවත්ය.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිම පවා වැඩකට නැති කටයුත්තක් බව හැගී යන බවද ඒ මහතා කීය.










