අද යාපනය වඩමාරච්චිහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමට විශාල ජනතාවක් සහභාගී වී සිටිනු දැකගන්නට ලැබිණ.
මෙම රැස්වීම නෙල්ලිඅඩි කොලින්ස් ක්‍රීඩාගණයේදී පැවැත්විණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව, චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට පසු අතිවිශාල ජනකායක් හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීමට පැමිණ තිබීමය.
















