• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)

November 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාවට විශාල සහනයක් වී ඇති සුවසැරිය ගිලන් රථ 300න් 7ක රක්ෂණ බිල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ගෙවා නොමැතිවීම හේතුවෙන් එම ගිලන්රථ සේවයේ යොදවා නොමැති බව හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පත්තරවල වෙළෙද දැන්වීම් දැමීමට කෝටි ගණන් මුදල් ඇති බවත්, අධික මිලකින් යුත් මත්පැන් සහිත සාද පැවැත්වීමට මුදල් ඇති බවත් පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා සමාජ සුබසාධනය වෙනුවෙන් ඉතා කුඩා මුදලක් වැය කිරීමට එම සංස්ථාවට නොහැකි වීම කනගාටුවට කරුණක් බවත් කියා සිටියේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මේ ආකාරයේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙරද රක්ෂණ සංස්ථාවට බරපතළ චෝදනා රැසක් එල්ල වූ අතර ඒ හේතුවෙන්ම අපද ඒ පිළිබද පසුගිය කාලයේදී සොයා බැලීමක නිරත වීමු.

එම විමර්ශනයන්හිදී මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වී සිටින පුද්ගලයන් කව්ද, ඔවුන්ට ඇති දේශපාලන සම්බන්ධතා මොනවාද යන්න පිළිබදව තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට අපට හැකි විය.

එම තොරතුරු අප ඉදිරියේදී මව්රට පුවත්පත හරහා රටට හෙළිකරීමට සූදානමින් සිටින බවද මෙහිදී සදහන් කළ යුතුව ඇත.

SendShareShare
Previous Post

අද පාටි! නෝනලාත් එක්කම හවස 7ට අරලියගහ මන්දිරයට එන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අද උදේම පණිවුඩයක් එයි!

Next Post

ජනාධිපතිතුමාට ඊයේ වැරදුණා! අංගුලිමාලයි දේවදත්තයි පැටලුණා! ඒක හැන්සාඩ්ගත වුණා! ඒක ජනාධිපතිතුමාට හරි නෑ! අගෞරවයක්! කතානායකතුමනි ඒක හැන්සාඩ් එකෙන් අයින් කරන්න! රනිල්ට වුණු වැරැද්ද හරිගස්සමින් අදත් සජිත් ධම්ම පදයෙන් වසලයයි-බ්‍රාහ්මණයයි ගැන කතා කරයි! (VIDEO)

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper