හෙට දින පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේය.
ADVERTISEMENT
මීට සුලු මොහොතකට පෙර පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.