ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස දශක කිහිපයක් මුළුල්ලේ මෙරට කලාව උදෙසා විශාල මෙහෙවරක් ඉටුකළ සහ ඉටුකරන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ එතුමියගේ නිවසට පැමිණියේය.
ADVERTISEMENT
මේ වන විට අසනීප තත්ත්වයකින් පසුවන ගැන ඇයගේ ඉදිරි කඩිනම් ප්‍රතිකාර කටයුතු උදෙසා ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුක්ත අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් ද සිදු කළ විපක්ෂ නායක තුමා ඇයට අධිෂ්ඨානශීලිව සහ ධෛර්යසම්පන්නව නැගී සිටීමේ ශක්තියත් නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කළේය.