• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්වවිද්‍යාල ඇතුළෙත් හොර මගඩි! ඌව වෙල්ලස්සේ ලොකුම ගේම් ටිකක් එළියට එයි! වියතුන් මෙහෙව් ‌කරන රටේ අනෙකුන් කොහොම කරයිද?

January 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
විශ්වවිද්‍යාල ඇතුළෙත් හොර මගඩි! ඌව වෙල්ලස්සේ ලොකුම ගේම් ටිකක් එළියට එයි! වියතුන් මෙහෙව් ‌කරන රටේ අනෙකුන් කොහොම කරයිද?
Share on WhatsAppShare on Facebook

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කාර්යමණ්ඩලයේ 390 දෙනෙකු වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් හාර කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ගෙවීම් කර ඇත්තේ 2017 ජනවාරි පළවෙනිදා සිට 2020 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලයේදී යැයි එම කාර්යාලය පවසයි.

මේ අතර බැඳුම්කර ගිවිසුම කඩ කිරීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 6 දෙනෙකුගෙන් 2020 වර්ෂයේදී රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය විය යුතුව තිබුණු බවද එම වාර්තාවේ දැක්වේ.

විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජීව විද්‍යාගාරය සඳහා 2016 වර්ෂයේදී රුපියල් ලක්ෂ විසි පහකට වැඩි මුදලකින් මිලදීගෙන තිබූ වර්ග අටකට අයත් වීදුරු ද්‍රව්‍ය ඒකක 70 ක්ද රුපියල් කෝටියකට වැඩි මුදලකින් 2019 වර්ෂයේදී මිලදීගෙන තිබූ උපකරණ හතරක් වසර හතරකට අධික කාලයක් භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතුණු බව විගණන අංශ නිලධාරීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දෙන විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ බැඳුම්කර කොන්දේසි කඩකළ එම ආචාර්යවරුන්ගේ හිඟ මුදල් කොටසක් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලින් අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවයි.

විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සඳහා කාර්යාල ඉදිකරනු ලැබුවේ සිසුන්ගේ මූලික යටිතල පහසුකම් ලබාදුන් පසුව බවත් කාර්ය මණ්ඩලය විශාලවීම හේතුවෙන් නේවාසිකාගාර පහසුකම් ලබාදීමට නොහැකිවීම නිසා එම නිවාස කුලිය ගෙවූ බවත් පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

විදුලි බිල වැඩි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවොත් මම විරුද්ධව ඡන්දෙ දෙනවා! කැබිනට් තීන්දුවත් සමග පොහොට්ටුවේ තවත් පිපිරීමක්!

Next Post

ඒරොප්පෙන් ඇවිත් රුපියල් හොයන අරුම පුදුම සුද්දෝ…

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.