වීල් බැරෝවක ආධාරයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය අලුත්ගම දර්ගා ටවුන්හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා මුව ආවරණ නොපැලඳ සිටි බවත් ඒ නිසා නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.










