• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමුක්ති දේශපාලනයට එන දවස චන්ද්‍රිකා කියයි

March 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විමුක්ති දේශපාලනයට එන දවස චන්ද්‍රිකා කියයි
Share on WhatsAppShare on Facebook

තම පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග ඉදිරියේදී නිවැරදි තරුණ පිරිසක් සමඟ දේශපාලනයට පැමිණියහොත් තමාද කැමැත්ත ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

කවදා හෝ හරියාකාරයට විශාල තරුණ පිරිසක් නිර්මාණය වී රට හැදීමට පැමිණියහොත් තම පුත්‍රයා ද ඒ සටනට එන්වනු ඇතැයිද කුමාරතුංග මහත්මිය අවධාරණය කළාය.

තමන්ගේ දරුවන්ට හොඳ අගයන් හා හොඳ අධ්‍යාපනයක් ලබා දී ඇති බවත් ඔවුන් ලංකාවට පැමිණියහොත් වෙනත් ආකාරයට රටේ දියුණුවට දායක විය හැකි බවත් හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.

දියණිය ලෝකය ගැන දන්නා සෑම දෙයකටම කෑකෝ ගසන කෙනෙකු බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරිය ලංකාවේ සිදුවන දේ පිළිබඳ තමන්ට කතා කරමින් කළ යුතු දේ ගැන අදහස් ලබා දෙන බවත් කියා සිටියාය.

දරුවන් දෙදෙනාම ලෝකය සහ රට වෙනස් කිරීමට දායක වෙන පුද්ගලයින් බවත්, තනිවම පැමිණ රට හැදිය නොහැකි බැවින් විශාල තරුණ පිරිසක් සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

ක්‍රමය වෙනස් නොකර කිහිප දෙනෙකුට රට ගොඩ නැගිය නොහැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

”මෙරටේ තරුණ තරුණියන් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතා විමුක්තිත් ඒ සටනේ ඉඳීවි..” යැයි හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කළාය.

ඇය මේ අදහස් පළ කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

SendShareShare
Previous Post

බන්දුල ගෑස් පෙන්නද්දී මහින්ද ගෑස් බස්සයි

Next Post

වේලන්කන්නි මාතා සුරුවම මහ රෑ කඩලා

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper