ආණ්ඩුවෙන් දැනට ස්වාධීනව සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් චීන තානාපති චී හොන්ෂෙන් මහතා හමුවී සාකච්ජා පවත්වා ඇති බව වාර්තා වේ.
ඊයේ (22) දින මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී තිදෙනා හා චීන තානාපතිවරයා අතර දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති බවද දැනගන්නට තිබේ.










