• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල් අතුරුදන්! මහින්ද එක්ක තිබ්බ පක්ෂ නායක රැස්වීමත් මගහරී!!

May 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල් අතුරුදන්! මහින්ද එක්ක තිබ්බ පක්ෂ නායක රැස්වීමත් මගහරී!!
Share on WhatsAppShare on Facebook

දිගින් දිගටම කරන ලද ඉල්ලීම්වල ප්‍රතිපලයක් ලෙස ඊයේ (11) දින රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අරලිය ගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වී නැති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂ නායක රැස්වීම් කැදවා තිබුණද ඒ දෙකටම පක්ෂ නායකයන් නොවන 50කට අධික පිරිසක් කැදවා තිබුණු බැවින් එම රැස්වීම් දෙකම වර්ජනය කිරීමට විමල් ඇතුලු පක්ෂ නායකයන් පියවර ගෙන තිබිණ.

ඒ අනුව ඉකුත් සතියේ මෙම පිරිස අගමැතිවරයා හමුවී කරන ලද ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන් ඊයේ දින පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට අගමැතිවරයා පියවර ගෙන තිබිණ. නමුත් උණ රෝගය වැළදී ඇති බව කියමින් මෙම අවස්ථාවටද විමල් වීරවංශ මහතා සහභාගී වී නොසිටියේය.

ඒ අනුව ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමටද විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගීව සිටියේ නැත.

මෙම හමුවේදී රටේ පවතින කොරෝනා අර්බූදය සම්බන්ධයෙන් මිස ආණ්ඩුව ඇතුළේ අර්බූද සම්බන්ධයෙන් සාකච්ජා වී නැති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් උණ රෝගය වැළදී ඇති බව පැවසුණද විමල් වීරවංශ මහතා කොරෝනා එන්නත විදගෙන ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

තුන්වන දිනටත් රෝගීන් 2500 පන්නයි! මරණ 23යි!!

Next Post

පිළියන්දල කොරෝනා දරුණු වෙයි: වගකියන්න ඕනෙ සෞඛ්‍යයද-ලොක්ඩවුන් ඇරපු ලොකුගේද?

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper