• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් කළේ කව්ද? විභාග වංචාවලට අහුවෙච්ච 473 දෙනෙක් ඉන්නවා! කොට්ඨාස අධ්‍යක්ෂවරු-නිලධාරීනුත් ඒ අතර! මේ අයගෙ වැඩ තහනම් කළාම විතරක් හරිද? විභාග වංචා නවත්වන්න මොනවද කරන්න ඕනේ? VIDEO I Sri Lanka Latest News

October 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

2024 වසරේ විභාග වංචාවලට හසුවූ 473ක් සිටින බවත්, ඒ අතර කොට්ඨාස අධ්‍යක්ෂවරු සහ නිලධාරීන් පවා සිටින බවත් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.Sri Lanka Latest News

“දැන් විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදය දිගටම ආවා. ඒකෙන් අදහස් වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ තිබෙන අසමත්භාවය. 2024.04.12 වනදා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු විභාග වංචා පිළිබඳ පුද්ගලයින්ගේ නාමලේඛනය තියෙනවා. 473 දෙනෙකේ ඉන්නවා විවිධාකාරව විභාග වංචාවලට සම්බන්ධ අය. මේ අයට විභාග තහනම් කරලා. එතනින් එහාට මොකද කරලා තියෙන්නේ. මේකේ ඉන්නවා.. සමහර කොට්ඨාස අධ්‍යක්ෂවරු. විවිධ නිලධාරීන්. විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම අත්‍යවශ්‍ය සාධකයක්.” 

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් පිටවූයේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඊයේ (01) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ අනුව අදාළ විමර්ශන සම්පූර්ණයෙන් අවසන් වනතුරු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කිසිඳු තීරණයකට එළැඹීමෙන් වළකින ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩුව දුන්නා! මැතිවරණ කොමිසමෙන් නැවැත්තුවා! කාට වාසි ගියත් කමක් නෑ! පොහොර සහනාධාරය ඉල්ලා අමරවීරයි-ගොවි සංවිධානයි මැතිවරණ කොමිසමට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

මතකද එදා රනිල්ගේ නිවස ඉදිරිපිටට ගිය සිරස මාධ්‍යවේදීන්ට රනිල්ගේ ආරක්ෂකයන් බිම දාගෙන අමානුෂික ලෙස පහර දුන් හැටි? මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

Load More
තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

දේශපාලන කරළියේ ඇතැම් චරිත කුණාටු මැදින් නැගී සිටිති. තවත් සමහරු කුණාටු තමන් විසින්ම නිර්මාණය කරති. එහෙත්, මේ මොහොත වනවිට ශ්‍රී...

Read more
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.