වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ පාස්කු මහමොළකරුවන්ට සහ බැදුම්කර හොරුන්ට දඩුවම් දෙන බව කියමින් වුවත් අද වනවිට ඔවුන්ට වරප්‍රසාද ලබා දෙන තත්ත්වයට පත්ව ඇති බව හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහලා, රාජපක්ෂලා සහ ඇලෝෂියස්ලා එකම කටවුට් එකක එකට ගැසිය හැකි පුද්ගලයන් බවකි.
හොරු කෙදිනකවත් තමන්ගේ රැහේ එකෙකුට දඩුවම් නොදෙන බවද ඒ මහතා කීය.










