• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතිභයානක ‘ඩෙල්ටා’ රටවල් 96කට ඇතුළු වෙලා! පැතිරීමේ ‌වේගය 55%ක්! ලංකාවේත් ඉදිරි සති 2 අවදානම්!

July 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ඩෙල්ටා’ දිස්ත්‍රික්ක 4කට ඇතුළු වෙයි! දැනට 14ක්! පොකුරු බිහිවීමේ අවදානමක්!
Share on WhatsAppShare on Facebook

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූනි 29 වන දායින් අවසන් වූ සතිය පිළිබඳව නිකුත් කරන ලද COVID-19 නවතම තත්ත්ව වාර්තාවට අනුව ඩෙල්ටා ප්‍රභේදය රටවල් අනූ හයකින් වාර්තා වී ඇති බව අනාවරණය කොට ඇත.

ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ ජාන විශ්ලේෂණය (Genetic sequencing) මගින් ප්‍රභේද හඳුනා ගැනීමට යම් රටවලට ඇති පහසුකම් වල අඩුකම නිසා එහි සැබෑ පැතිරීම පිළිබඳව තොරතුරු නොලැබිමට ඉඩ ඇති බවකි.

ඒ හේතුව නිසා ම එය වාර්තා වන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රදේශ ගණනක පැතිර ගොස් තිබිය හැකි බව සැක කෙරේ.

ලොව පුරා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වුණු රටවල්වල සති අටක් වැනි සුළු කාලයක් තුළ දී පෙර පැවති සියලු වෛරස් ප්‍රභේද අභිබවා ඩෙල්ටා ප්‍රභේදය එම රට තුළ ප්‍රධානතම ප්‍රභේදය බවට පත්වී ඇති බැවින් ගෝලීය තත්ත්වය ද ඒ හා සමාන ස්වරූපයක් ගනු ඇතයි සිතිය හැකියි.

ඉදිරි මාස කිහිපය ඇතුළත දී මුළු ලොව පුරාම පැතිරී යන ප්‍රධානතම කොවිඩ්-19 වෛරස ප්‍රභේදය ලෙස ඩෙල්ටා පත්වනු ඇති බවට මෙම වාර්තාවේ දී තවදුරටත් පුරෝකථනය කෙරේ.

මෙවැනි තත්ත්වයක් යටතේ දී දැනට අප ශ්‍රී ලංකාව තුළ ද නිරීක්ෂණය කරනුයේ තරමක අඩු ශීඝ්‍රතාවයකින් වුවත් මෙම නව ප්‍රභේදය පැතිර යාම ආරම්භ වී ඇති බවයි.

පෙර කී ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව මෙහි ඇති ගැටලුකාරී ස්වභාවය වනුයේ එය කලින් පැවති ප්‍රභේදවලට වඩා 55% ක වැඩි වේගයකින් පැතිරීම සහ පූර්ණ ලෙස එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා මෙම තත්ත්වය වඩාත් ගැටලූකාරී ලෙස බලපෑ හැකි වීම යි. එම නිසා මේ මොහොතේ දී ශ්‍රී ලාංකිකයින් ලෙස අපට කළ හැකි ප්‍රධානම කාර්යය වන්නේ වන්නේ මෙම ප්‍රභේදය රට පුරා පැතිරී යෑම හැකිතාක් අවම කිරීම සඳහා රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදීම යි. එමෙන් ම කොවිඩ් එන්නතක් සඳහා තමන් සුදුසුකම් ලබා ඇති නම්, ලැබෙන මුල් අවස්ථාවේම එය ලබා ගැනීමෙන් ද මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දිය හැක.

අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත නොවී නිවසෙන් බැහැර ගොස් යළි නිවස වෙත පැමිණෙන සෑම අවස්ථාවකදීම නව වෛරස් ප්‍රභේද අපත් සමඟම නිවසට ඇතුළුවිය හැකි බවයි.

මෙමඟින් අවදානමට පත් වන්නේ ඔබේම සමීපතව ආශ්‍රය කරන ඔබගේ දෙමව්පියන්, දූ දරුවන් වැනි ආදරණීයයන් බැවින් සෑම විටම රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදිම ඔබේත් ඔවුන්ගේත් ආරක්ෂාව පිණිස ම හේතු වනු නොඅනුමානය.

SendShareShare
Previous Post

මහින්ද-ගෝඨා-බැසිල් කියන්නේ ට්‍රයිසිකලයක්! හොඳට දුවන්න නම් තුනම ඕනේ! නාමල් කියයි!

Next Post

වික්‍රමසිංහලා-රාජපක්ෂලා-ඇලෝෂියස්ලා එකම කටවුට් එකේ ගහන්න පුළුවන් උදවිය! හොරු කවදාවත් තමන්ගේ රැහේ එකෙක්ට දඬුවම් කරන්නේ නෑ! -අජිත් පෙරේරා කියයි (VIDEO)

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.