පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය මෙන්ම වික්‍රමසිංහ මහතාගේ මස්සීනාද වන රුවන් විජයවර්ධන මහතාට බරපතළ චෝදනා එල්ල නොවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේ මේ පිළිබදව ප්‍රශ්න කිරීමට ඔවුන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් යම් යම් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදුකිරීමටද මෙම මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.










