සමගි ජන බලවේගයේ මාතර ආසන සංවිධායක ලෙස බඹරැන්ද ගුරුගේ බිමල් ජයසිරි මහතා පත් කිරීමට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් අදාළ පත්වීම බිමල් ජයසිරි මහතා විසින් ලබා ගත්තේය.
එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක් විය.










