කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂ කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් වරාය සේවකයෝ උද්ඝෝෂණයක නිරත වූහ.
ආණ්ඩුව වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට සූදානමින් සිටින බවට ඔව්හු චෝදනා කර සිටිති.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.