කොරෝනා සමයේ අසික්කිතම ආකාරයට හැසිරුණු මාධ්‍යවේදීන් සිටියේ ලංකාවේ බව ප්‍රවීණ නිවේදකයකු මෙන්ම සමාජ විශ්ලේෂකයකුද වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සදහන් කරයි.
මෙම මාධ්‍යවේදීන් ජනතාව මත්පැන් පෝලිම්වල සිටි ආකාරය සහ ඔවුන් මත්පැන් බී වැටී සිටි ආකාරය රටට පෙන්නුවද මෙම මාධ්‍යවේදීන් තරම් පිනට බොන කණ්ඩායමක් ලංකාවේ තවත් නැති බවද සන්නස්ගල මහතා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සන්නස්ගල මහතා දැක්වූ අදහස් මෙසේය.