මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් හෙළි කළ V8 රථය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ පුවත් සහ වීඩියෝ සැරිසරමින් තිබේ.
එමෙන්ම දිනෙන් දින විවිධ පුද්ගලයන්ද ඊට සම්බන්ධ වෙමින් තිබේ.
පහත පළවන්නේ මාධ්‍ය විසින් ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති වීඩියෝවකි.










