අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය බල මණ්ඩලය පා ගමනක් පැවැත්වුවා.
ඒ අද (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී. අහිදී එම විරෝධතාවට එක්ව සිටි සිසුන් 7 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.










