• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්මානයක් ලැබෙයි කියලා හිතුවෙ නෑ! මම ආවෙ ඩ්‍රින්ක් එකක් අරගෙන යන්න හිතාගෙන! බුකර් සම්මානය දිනූ ශෙහාන් BBCයට කියපු කතාව!

October 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සම්මානයක් ලැබෙයි කියලා හිතුවෙ නෑ! මම ආවෙ ඩ්‍රින්ක් එකක් අරගෙන යන්න හිතාගෙන! බුකර් සම්මානය දිනූ ශෙහාන් BBCයට කියපු කතාව!
Share on WhatsAppShare on Facebook

“ද බුකර් ” සම්මානය දිනාගත් ශෙහාන් කරුණාතිලක මහතා BBC නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වී ඒ පිළිබඳව සිය අදහස් පළකර තිබුණි.

මාධ්‍යවේදියා – සුභ පැතුම්. සල්මාන් රෂ්ඩි, හිලර් මැනටේල් වගේ කතුවරුන්ගේ ලේඛණයට එක්වීමට ලැබීම ඔබට දැනෙන්නේ කොහොම ද?

ශෙහාන් කරුණාතිලක – “මම රසිකයින් වෙනුවෙන් පොත් රචනා කළා. මේ පොතත් ඒ වගේ. මම හිතුවේ පොත එළිදැක්වුවට පස්සේ සමහර අය පොතට කැමති වෙයි කියලා. මම මෙතනට ආවේ ඩ්‍රින්ක් එකක් අරන් යන්න හිතාගෙන. ඇත්තටම ඒක ලොකු දෙයක්.”

මාධ්‍යවේදියා – ශ්‍රී ලංකා සිවිල් යුද්ධය ගැන ලෝකයට දැනුම් දීම ඔබට කෙතරම් වැදගත් වුණාද?

ශෙහාන් කරුණාතිලක – “මම එහෙම දේවල් හිතුවේ නෑ. මම මිනිමැරුම් අභිරයසක් ගැන ලිව්වා විතරයි. මළවුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කතාවත් රචනා කරන එක් නවකතාවකට හොදයි කියලා හිතුනා. 1989 ඇත්තටම අපේ ඉතිහාසයේ අදුරු යුගයක්. ගොඩක් අයට ඒක අමතක වෙලා තියෙනවා. ඒ ගැන නැවතත් අධ්‍යයනය කිරීම රසවත් වුණා.”

1975 වර්ෂයේ ගාල්ලේදී උපත ලැබු ශෙහාන් කරුණාතිලක නවසීලන්තයේදී අධ්‍යාපනය ලබා පසුව නෙදර්ලන්තයේ හා සිංගප්පුරුවේ දිවිගෙවා ඇති අතර වර්තමානයේ එංගලන්තයේ රැකියාවක නිරතවෙමින් එහි පදිංචිව සිටී.

මුල්කාලීනව මාධ්‍යවේදියෙකු ලෙස The Guardian, Wisden, The Cricketer වැනි පුවත්පත් සහ සඟරාවලට ලිපි ලියා ඇති ඔහු 2010 වසරේ සාහිත්‍යකරණයට පිවිසුනේ ක්‍රිකට් ක්‍රීඩාව මුල්කරගනිමින් රචනා කළ Chinaman කෘතිය එළිදක්වමිනි.

එම කෘතිය සඳහා 2012 වසරේ Commonwealth Book ​සම්මානය හිමිවූ අතර Wisden ​සඟරාව විසින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මෙතෙක් බිහිවූ දෙවන හොඳම කෘතිය ලෙසද Chinaman කෘතිය නම් කර තිබුණි.

SendShareShare
Previous Post

ලක්ෂ 500ක V8 නාට්ටිය ‌එළිපිට සටනක් බවට පත්වෙයි! කුලපති මුරුත්තෙට්ටුවේ හාමුදුරුවොයි නාගරික මන්ත්‍රීනී ප්‍රියංකායි මාධ්‍ය එකම වේදිකාවට අරන් එයි! (VIDEO)

Next Post

‘විජිත හේරත්’ සුබ මොහොතින් චෛත්‍යයක කොතක් විවෘත කරලා සුලු මොහොතකින් ‌කොත කඩාගෙන බිමට වැටෙයි! සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව මෙන්න! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper